ෆිට්නස් පිස්සන්ගේ සුපිරි FITNESS WORKSHOP එක

Fitness island වෙතින් පෙබරවාරි 5 පැවතුන ලංකාවේ සුපරිම fitness workshop එක ගිය විදිය තමයි මේ.

එදා ආපු හැම coach කෙනෙක් ටත් , සහබාගි වුන හැමෝටත් ගොඩාක් ස්තුති . ❤️

ඉලග workshop එක අපි කොහෙද තියන්න ඕනේ ? Comment එකක් දාලා කියන්න .

online order කරන්න FI MERCH – Island wide delivery
https://store.fitnessisland.lk
අමතන්න – 0777 294 033

, , , , , , , , , , ,

About C Alvin

Internet Marketer
View all posts by C Alvin →